Damith Asanka – Kusum Sara Balma Helai – කුසුම් සරා බැල්ම හෙලයි Chords

These are the chords for Kusum Sara Balma Helai – කුසුම් සරා බැල්ම හෙලයි by Damith Asanka on Piano, Ukulele, Guitar, and Keyboard
[Intro]
Gm  F
Dm  Eb Cm
Gm  F  Gm Eb
Dm  Eb Gm

[Chorus]
Gm        F           Dm     Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm         F
යෞවනයෝ මාන බලයි
Dm       Gm
මල් හී සරයට
Gm  F  Eb  Gm
Gm        F           Dm     Gm
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Gm         F
යෞවනයෝ මාන බලයි
Dm       Gm
මල් හී සරයට
Cm         F
ගැටිස්සියෝ ඇස ගැටෙනා
Bb
හැමවිට රූබර
Eb         F
මටත් වැදිල වගේ දැනෙයි
Eb        Gm
මලවිගෙ හී සර
Eb         F
මටත් වැදිල වගේ දැනෙයි
Eb        Gm
මලවිගෙ හී සර

Check out Musical Tips from our BLOG

[Verse 1]
Gm
හංස විලාසෙට ඇවිදින
F        Gm
ගමනෙ අපූරුව
Gm
බැලුව නොවෙයි මට හොරැහින්
F         Gm
බැලුන ඉබේටම
Gm       Cm
වසන්තයේ මල බදු මේ
F        Bb
මානවිකා දැක
Eb       F
සුරංගනා ලොව හැබැහින්
Eb          Gm
පෙනුනාමෙනි මට
Eb       F
සුරංගනා ලොව හැබැහින්
Eb          Gm
පෙනුනාමෙනි මට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

Master all Chord Shapes easily with our Guitar and Ukulele Chord Tab Generator

[Verse 2]
Gm
නිලංකාර කර ඇස් දෙක
F         Gm
ඉගි බිගි පෑවට
Gm
අහංකාරකම අවියක්
F         Gm
යුවතියො සංතක
Gm          Cm
එහෙම කියන හිත විටකදි
F       Bb
කැපවනුරාවට
Eb         F
හද ගැඹුරේ කලතයි
Eb        Gm
යෞවනයෙ හැගුම් විල
Eb         F
හද ගැඹුරේ කලතයි
Eb         F
යෞවනයෙ හැගුම් විල
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *