These are the chords for Kusum Sara Balma Helai – කුසුම් සරා බැල්ම හෙලයි by Damith Asanka on Piano, Ukulele, Guitar, and Keyboard
[Intro] Gm F Dm Eb Cm Gm F Gm Eb Dm Eb Gm [Chorus] Gm F Dm Gm කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Gm F යෞවනයෝ මාන බලයි Dm Gm මල් හී සරයට Gm F Eb Gm Gm F Dm Gm කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Gm F යෞවනයෝ මාන බලයි Dm Gm මල් හී සරයට Cm F ගැටිස්සියෝ ඇස ගැටෙනා Bb හැමවිට රූබර Eb F මටත් වැදිල වගේ දැනෙයි Eb Gm මලවිගෙ හී සර Eb F මටත් වැදිල වගේ දැනෙයි Eb Gm මලවිගෙ හී සර
Check out Musical Tips from our BLOG
[Verse 1] Gm හංස විලාසෙට ඇවිදින F Gm ගමනෙ අපූරුව Gm බැලුව නොවෙයි මට හොරැහින් F Gm බැලුන ඉබේටම Gm Cm වසන්තයේ මල බදු මේ F Bb මානවිකා දැක Eb F සුරංගනා ලොව හැබැහින් Eb Gm පෙනුනාමෙනි මට Eb F සුරංගනා ලොව හැබැහින් Eb Gm පෙනුනාමෙනි මට කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Master all Chord Shapes easily with our Guitar and Ukulele Chord Tab Generator
[Verse 2] Gm නිලංකාර කර ඇස් දෙක F Gm ඉගි බිගි පෑවට Gm අහංකාරකම අවියක් F Gm යුවතියො සංතක Gm Cm එහෙම කියන හිත විටකදි F Bb කැපවනුරාවට Eb F හද ගැඹුරේ කලතයි Eb Gm යෞවනයෙ හැගුම් විල Eb F හද ගැඹුරේ කලතයි Eb F යෞවනයෙ හැගුම් විල කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
Leave a Reply