These are Awasheshayan chords by Rashan Balasooriya ft Mahiru Senarathne on Piano, Ukulele, Guitar, and Keyboard.
[Verse 1] Bm ලවන් නුඹේ පුරා G කියූ පෙම් කාරණා Asus4 රටා තබා ලියා F#m සැඟවිලා මා ගොළුවෙලා Bm සවන් නුඹේ පුරා G හීන මාලිගා සාදා Asus4 කීව කාරණා බෝමා F#m තව නෑසෙනා [Chorus] Bm පාරා තුඩින් සේයා G රූරා ගලයි දෝවා Asus4 අවශේෂයන් හද වේදනා ගේන F#m ඡායා කඳුළු හොවා Bm මතකය රිදුම් ගේනා G කිමදෝ තවත් ආශා Asus4 හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ F#m ඇයිදෝ නුඹම මෙදා
Check out Musical Tips from our Tips section
[Verse 2] Bm නුරා සඟවාලා G නිවා අවුලාලා Asus4 නොයා නැවතීලා නුඹ F#m ඈත පාවෙලා Bm වරා මල් සේමා G නොයා ඉගිලීලා Asus4 නිමා නොම ගේන නුරා මත් හීන F#m රිදුමන් තවරනා [Bridge] Bm නුඹ ගියා ඈත මා තියා මෑත G තවරලා වේදනා Asus4 මා ළඟින් පෑව නුඹ මැවූ මතක F#m වියවුල් කාරණා
[Chorus] Bm පාරා තුඩින් සේයා G රූරා ගලයි දෝවා Asus4 අවශේෂයන් හද වේදනා ගේන F#m ඡායා කඳුළු හොවා Bm මතකය රිදුම් ගේනා G කිමදෝ තවත් ආශා Asus4 හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ F#m ඇයිදෝ නුඹම මෙදා